සම්මානනීය ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය පරාක්‍රම නිරිඇල්ලගේ නාට්‍ය නිර්මාණයක් වන සෙක්කුව එළඹෙන දහතුන් වැනිදා බොරැල්ල නාමෙල් මාලීනී පුංචි තියටර්හිදී සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.
සුබුද්ධි ලක්මාලි, සමිත සුදීෂ්වර, බුද්ධික රණවීර, සුනෙත් ප්‍රිය, නයනතාරා ද සිල්වා, දිල්හාරා ජයසිංහ, ජීවන්ති පෙරේරා, තරිඳු අනිගසූරිය, තිළිණ මීගස්තැන්න, උවිඳු අබේසූරිය, සුනිල් විජේසේකර, රුවන් මගලේගොඩ, තාරුකා මිරිස්ස රංගනයෙන් එක් වෙති.
නිරෝෂ් කවිරත්නගේ නිෂ්පාදනයක් වන ඉන්ටර් ඇක්ට් ආර්ට් ඉදිරිපත් කිරීමකී. නිෂ්පාදන කළමනාකරණයෙන් එම සපීර්, අංග රචනයෙන් සුමේධ හේවාවිතාරණ, ආලෝකකරණයෙන් වසන්ත කුමාර, වේදිකා කළමනාකරණයෙන් නිමේෂ් පෙරේරා සමඟ සුසිල් විජේසේකර එක්වෙති.
සෙක්කුව 13 දා
471
previous post
