සුරේෂ් කුමාරසිංහ විසින් අධ්යක්ෂණය කරන ලද නවතම සිනමාපටය සුපර් හීරෝ මේ වසර ඇතුළත තිරගත වීමට නියමිතය.
රාජා නයිසර්, පී්රති විජේසිංහ, රයන් වැන්රෝයන්, උදයකුමාරි රණසිංහ, ගංගොඩතැන්න, ලක්ෂ්මන් අමරසේකර, සුජානි විනෝද්ය, දොන්ගයි, සමදරා ආරියවංශ, පී.නන්දකුමාර් හඳුන්වාදෙන විස්මි සන්ජනාස්ටීල්, සීතන් ගුණවර්ධන මේ සඳහා රංගනයෙන් එක්වෙති.
මෙහි කතාව, දෙබස් සහ තිර රචනය ද සුරේෂ් කුමාරසිංහගෙනි. කැමරා අධ්යක්ෂණය හා සංස්කරණය රන්දික නදීෂාන්, කලා අධ්යක්ෂණය විමලජිත් දොඹගහවත්ත සහය අධ්යක්ෂණය සමීර මදුසංක, අංගරචනය හා හැඬගැන්වීම, කිරන් ජී සොයිසා, පසුබිම් සංගීතය සමීර, නිෂ්පාදනය ප්රීති විජේසිංහගෙනි.
			        