89
ජනප්රිය යූටියුබ් නාලිකාවක් වන ලකයි සිකයි හි, ලක්මාල් වීරසිරි (ලකා) ගේ කුලුඳුල් අධ්යක්ෂණයක් සහ සුදේෂ් මුතුනවගොන්න නිෂ්පාදනයක් වන සුරදෙටුවෝ චිත්රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මේ සඳහා කලාකරුවෝ සහ විශේෂ ආරාධිත අමුත්තතෝ රැසක් සහභාගි වූහ.