188
			
				            
			        
    අජිත් පී. ධර්මසූරියගේ අධ්‍යක්ෂණයක් වන ‘සිහින සේයා’ හි වැඩ කටයුතු නිමවී ඇති බව වාර්තා වේ. මෙය ඔහුගේ දෙවන අධ්‍යක්ෂණයයි.
‘සිහින සේයා’ චිත්‍රපටය අජිත් පී. ධර්මසූරිය විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ පළමුවැන්නයි.
‘සිහින සේයා’ හි විශ්ව කොඩිකාර, චමත්කා ලක්මිණී, ලක්ෂ්මන් මෙන්ඩිස්, සේමිණී ඉද්දමල්ගොඩ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වී ඇත.
සිහින සේයා අජිත් පී. ධර්මසූරියගේ නිෂ්පාදනයක් වන අතර සම නිෂ්පාදනය ඒ. එච්. ඩී. පේ‍්‍රමසිරි මහතා විසිනි.
			        