Home » සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා 21 වැනි ගුණ සැමරුම සම්මාන ප්‍රදානය හා ලේ දන් දීම

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා 21 වැනි ගුණ සැමරුම සම්මාන ප්‍රදානය හා ලේ දන් දීම

by Thanushika
September 25, 2025 12:53 am 0 comment

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා 21 වැනි ගුණ සැමරුම් සම්මාන ප්‍රදානය හා ලේ දන් දීම එළඹෙන 30 වැනිදා පෙ.ව. 9:00ට නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත්වේ. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම පින්කමට සමගාමීව හෙළ සිනමාවේ නිළි රැජන මාලිනි ෆොන්සේකා නමින් උපහාර සම්මානයක් පිරිනැමීම ද විශේෂ කලාකරුවන් පහළොස් දෙනෙකු වෙනුවෙන් සම්මාන පිරිනැමීම ද එදින සිදුකරනු ලබයි.

නාට්‍යවේදී අශෝක සෙනරත් මුදලිගේ විසින් මෙය සංවිධානය කරයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT