Home » සාදය මාරයි සල්ලි හමාරයි මීගමු නගර ශාලාවේදී

සාදය මාරයි සල්ලි හමාරයි මීගමු නගර ශාලාවේදී

by Thanushika
April 24, 2025 11:05 am 0 comment

ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයක් වූ සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍යය එළඹෙන 27 වැනිදා සවස මීගමු නගර ශාලාවේදී වේදිකා ගතවේ.

ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, අනුරාධා පෙරේරා, ප්‍රසාද් සූරියආරච්චි, ආලෝක සම්පත්, අනුරාධ මල්ලවාරච්චි, ප්‍රේමජයන්ත කපුගේ රංගනයෙන් දායක වෙති. සාදය මාරයි සල්ලි හමාරයි ප්‍රියංකර ද සිල්වාගේ නිෂ්පාදනයකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT