Home » ස්වීඩනයේ ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් සංස්කෘතික වැඩසටහනක්

ස්වීඩනයේ ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් සංස්කෘතික වැඩසටහනක්

by Thanushika
October 2, 2025 12:28 am 0 comment

ස්වීඩනයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරුවන් සඳහා සංවිධානය කෙරුණු ‘රත්නදීප’ සංස්කෘතික වැඩසටහන පසුගියදා ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා අනුග්‍රාහකත්වය ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ධම්මක්කන්ද ස්වාමීන් වහන්සේ දැරූහ.

මෙම සංස්කෘතික වැඩසටහන සඳහා නර්තනය, ගායනය, වාදනය, චිත්‍ර, කථනය සහ නාට්‍යකරණය ආදී අංශයන් ඇතුළත් විය. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික දරුවන් එකසිය හතළිස්පහක් පමණ සහභාගී වූහ. රත්නදීප සංස්කෘතික වැඩසටහන ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධානම වැඩසටහනක් ලෙස සැලකේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT