70
සමස්ත ලංකා පාසල් සාහිත්‍ය කලා සංගමය මඟින් සාහිත්‍ය මාසය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වනු ලබන ‘සහිතරසෝරාව’ සැප්තැම්බර් මස 26 වන සිකුරාදා දින ප.ව. 2.30 සිට ප.ව. 5.00 දක්වා කොළඹ ඩී. ඇස් සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම උත්සවය සඳහා ප්‍රවීණ සිනමා විචාරක, සම්මානනීය ගත්කතුවර සහ සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් සහ ලේඛක, නීතිවේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල සභභාගී වීමට නියමිතයි. මෙම අවස්ථාව සඳහා පාසල් සිසුන්ට නොමිලේ සහභාගී වියහැකිය.
