227
ප්‍රියන්ත රන්ජන්ගේ නාට්‍ය නිර්මාණයක්, වන.මාෂි නිශාදි විලේගොඩ නිෂ්පාදනයෙන් දායකවන සරත් කුලාංග සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන ‘සල්ලි අරන් හොරු ඇවිදින්’ එළඹෙන 05 වැනිදා සවස දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.