Home » සබඳ අපි 28 වැනිදා

සබඳ අපි 28 වැනිදා

by Thanushika
June 5, 2025 10:30 am 0 comment

විශාරද ගුණදාස කපුගේ මතක මැදින් වසර 22කට පෙර අහිමි වූ, පිය සෙනෙහසක කම්පනය දේශයට, ප්‍රේමයට, මානව ප්‍රගමනයට ගීතයෙන් ආමන්ත්‍රණය කළ හඬ පෞරුෂය, කලාවට සහ මනුෂත්වයට පෙම් බැඳී මානවවාදී මිනිසෙකුගේ මතකාවර්ජනය මිත්‍ර කපුගේ සප්ත ස්වරයෙන් කොළඹ අහස ප්‍රකම්පනය කරන ‘සබඳ අපි’ ඒක පුද්ගල ගී ප්‍රසංගය ජුනි මස 28 වැනිදා ප.ව. 6.30 ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සංවිධානය – සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් සමඟ ඉදිරිපත් කිරීම සහන්‍යා පදනමයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT