Home » සතරවරම්

සතරවරම්

by Thanushika
May 22, 2025 9:55 am 0 comment

ජීවන් හඳුන්නෙත්ති නාට්‍ය නිර්මාණ සතරවරම් නාට්‍යය මැයි මස 25 වැනිදා පස්වරුවේ හැවුලොක් ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකාගත වේ.

මෙහි ජීවන් හඳුන්නෙත්ති, කරු අතුකෝරළ, ඉන්දිකා සුබසිංහ, ශෂිකා පීරිස්, කුලසිරි මල්ලිකා, චරිත නිරූපණය කරති. ‘සතරවරම්’ වේදිකා නාට්‍ය කරු අතුකෝරළගේ නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT