Home » ශ්‍රී සිද්ධා තිරයට ආ දා

ශ්‍රී සිද්ධා තිරයට ආ දා

by Thanushika
October 31, 2024 12:30 am 0 comment

ආචාර්ය, රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන, පනාකඩුව තඹසන්නස සත්‍ය කතාව අලළා නිර්මාණය කළ ශ්‍රී සිද්ධා, ආචාර්ය ගුණපාල රත්නසේකර, මාලිකා ජයසූරිය සමඟ තුසිත විජේසිංහගේ නිෂ්පාදනයකි. එහි මංගල දර්ශනය පසුගියදා කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරා පැවැත්විණි.


nissankamax@gmail.com

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

editor.sarasaviya@lakehouse.lk

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT