296
නීතිඥ මාකලන්දගේ ජොන් ද සිල්වා ශූරීන් විසින් රචිත ශ්‍රී වික්‍රම පෙළ ඇසුරින් රත්නශීලා පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කාංචන ගමගේ විසින් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී වික්‍රම නූර්තිය, ජුනි 14 බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේදී සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. උත්තර භාරතීය රාගධාරී සංගීතය සමඟ ගායනය නර්තනය එකලෙස රස විඳීය හැකිය නුර්තියකි. අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය සහිතව පාසල් සිසුන් හට දර්ශනය කරන මෙය සියලු දෙනාට එකලෙස නැරඹිය හැකිය.