Home » ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමා පාසලක්

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමා පාසලක්

by Thanushika
August 7, 2025 12:30 am 0 comment

මෙරට වෘත්තීය සිනමා සංසද ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ජාතික සිනමා පාසැලක ආරම්භය පසුගිය දා සනිටුහන් කරන ලදි.

එහි විෂය නිර්දේශය සකස් කිරීමේ මූලික සාකච්ඡාව එහිදී සිදු කරන ලදි. චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැවගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට චිත්‍රපට තිර රචනා, සංස්කරණය, කැමරා, ශබ්ද පරිපාලන යන සංසදයන් මේ සඳහා සහභාගී වූහ.

සිනමා පාසැලක අවශ්‍යතාවය සක්‍රීය කරමින් සංස්ථා පරිශ්‍රයේ මූලික සිනමා පාඨමාලා රැසක් ආරම්භ කිරීමට සංස්ථාව බලාපොරොත්තු වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT