32
සිංහල සිනමාවේ දශක හයක් පුරාවට රිදී තිරයේ සිනමාරූපිකාව ශ්‍රියාණි අමරසේනගේ ‘මතක සිත්තම්’ කෘතිය කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන භූමියේ මිහිලක මැදුර ප්‍රදර්ශන භූමියේ ර් කුටියෙන් ඔබට ලබාගත හැකිය.
ප්‍රවීණ රංගවේදිනී ශ්‍රියාණි අමරසේනගේ සිනමා සහ ජීවන තොරතුරු අඩංගු ‘මතක සිත්තම්’ කෘතිය සරසවි ප්‍රකාශනයකි.