Home » විජය වෙනුවෙන් එදා ඔබ දුටු, මෙදා ඔබ නුදුටු පුවත්පත් දැක්ම

විජය වෙනුවෙන් එදා ඔබ දුටු, මෙදා ඔබ නුදුටු පුවත්පත් දැක්ම

by Thanushika
February 13, 2025 10:08 am 0 comment

ආදරණිය මිනිසෙකු , ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු, කුසලතා පිරි ගායන ශිල්පියෙකු මෙන්ම මානව හිතවාදියෙකු වූ විජය කුමාරතුංගයන් ජීවන රඟමඬළින් සමුගෙන ගොස් වසර 37 කි.

එයට සමගාමීව සංවිධානය කරනු ලබන එදා ඔබ දුටු – මෙදා ඔබ නුදුටු පුවත්පත් දැක්ම පෙබරවාරි 16 දින පෙ.ව 9.00 ට සීදූව් විජය කුමාරතුංග සමාධිය අසලදී පැවැත්වේ.

මෙය සංවිධානය කරනු ලබන්නේ ලේඛක ධම්මික ජයරංජන් විසිනි.

මෙම අවස්ථාවට විජය රසිකයන්ට, හිතවතුන්ට, ඔහුට ආදරය කරන ජනතාවට සහභාගී විය හැක.

මෙම පුවත්පත් දැක්ම නොමිලේ පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

 

 

-නයනාංජලී

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT