233
			
				            
			        
    ප්රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයකු මෙන්ම ගෘහස්ථ සංගීත ප්රසංග නිවේදක වන වසන්ත රෝහණ තිස්පස් වසරක යුග මෙහෙවර නිමා කරමින් ගුවන් විදුලි සේවයෙන් සමුගනි. ඒ වෙනුවෙන් වසත් සරණි හරසර 2025 නමින් හරසර ප්රණාම උලෙළක් එළැඹෙන 16 වැනිදා පස්වරු 02.00කට ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.
			        