292
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව එක්ව සංවිධානය කරනු ලබන ‘වල’ සතිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී එළඹෙන 20 වැනි දා සිට 25 වැනි දා දක්වා සන්ධ්‍යාවේදී පැවැත්වේ.
20 වැනිදා මහාචාර්ය එදිරිවීර සරච්චන්දයන්ගේ ‘පෙමතො ජායති සෝකෝ’, 21 වැනිදා සංජීව ගුණරත්නගේ ‘මාරියා’, 22 සචිත්ර රාහුබද්දෙගේ හිතට වැටුන මිසයිල, 23 වැනිදා අනුරාධ සුභසිංහගේ ‘ඉන්ද්‍රජාලික පෙම්වතා‘, 24 වැනිදා අඛික සපුමල්ගේ ‘රතු මඟුල් කපුවා’, 25 වැනිදා ආර් ලෝගනන්තගේ ‘රති’, ‘කුක්ති’ රඟදැක්වීමට නියමිතය.
