Home » ලෝක හින්දි භාෂා දින සමරුම

ලෝක හින්දි භාෂා දින සමරුම

by Thanushika
February 13, 2025 11:32 am 0 comment

ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා හින්දි සම්මේලනය එක්ව පවත්වනු ලැබූ ලෝක හින්දි දින ස්වර්ණ ජයන්තිය පසුගිය දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මේ සඳහා හින්දි භාෂාව අධ්‍යයනය කරනු ලබන පාසල් සිසුන් සහ විද්‍යාර්ථින් රැසක් මෙන්ම හින්දි භාෂාව අධ්‍යයනය කරනු ලබන විශාල පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ. එහිදී හින්දි භාෂාවෙන් විශේෂ දක්ෂතා දැක්වූ සියලු දෙනාට සම්මාන සහතික ද පිරිනැමිණි. එයට සමගාමීව හින්දි සිනමාපටයක් ද තිරගත කෙරිණ.


[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT