38
ගිහාන් ප්‍රනාන්දු නාට්‍යය නිර්මාණයක් වන ලොක්කා ලෙඩ වෙලා එළැඹෙන 25 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රිදි දර්ශන වාර දෙකක් පස්වරුවේ වේදිකාගත කෙරේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ, ජෙනට් ඇන්තනී රංගනයෙන් එක් වෙති.