Home » ලේක් හවුස් අවුරුදු

ලේක් හවුස් අවුරුදු

by Thanushika
April 24, 2025 10:59 am 0 comment

ලේක් හවුස් ගොඩනැගිලි නඩත්තු අංශය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ බක්මහා අවුරුදු උලෙළ පසුගිය දින ලේක් හවුස් පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ සඳහා විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ජන ක්‍රීඩාවලට සහභාගි වී ඉන් ජන ක්‍රීඩා වලින් ජයග්‍රහණය කළ සියලු දෙනාට තෑගි බෝග ද පිරිනැමිණ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT