Home » රෝහණ අඩ සියවසක මියැසි මාධූර්යය

රෝහණ අඩ සියවසක මියැසි මාධූර්යය

by Thanushika
January 16, 2025 11:55 am 0 comment

ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ හැත්තෑ පස්වැනි ජන්ම දිනයත් කලා දිවියට අඩ සියවසක් සපිරීම නිමිතිකොට ගෙන ඔහු ස්වකීය ස්වර රචනාවලට අපරදිග සංගීතමය අර්ථකථනයක් ගෙනෙන Flying with the moods නම් වූ පර්යේෂණාත්මක සංගීත වෑයම ද ස්වර නමින් සංගීත නිර්මාණවල ස්වර ප්‍රස්ථාර රැගත් ග්‍රන්ථයද පසුගියදා එළිදැක්විණි. ඉන් අනතුරුව ආදරණීය රෝහණ අඩ සියවසක මියැසි මාධූර්යය නම් වූ ගීත හතළිහක සංගීතමය සැඳෑව ප්‍රවීණ සහ තරුණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වය එදින දක්නට ලැබිණි.

සේයාරූ – ලාල් සෙනරත්

සටහන - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT