435
			
				            
			        
    සජීව මල්මාලඅරච්චිගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘රොම්බ තෑන්ක්ස්’ වේදිකා නාට්‍යය එළඹෙන 02 වැනි දා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.
සජිව මල්මාල ආරච්ච්ගේ, උපේක්ෂා ස්වර්ණමාලි, රවින්ද්‍ර යසස්, දිමුතු චින්තක, උදයන්ති කුලතුංග, ජගත් මුතුකුමාරණ, දමයන්ත පෙරේරා, චන්න කුලරත්න, හේමන්ත ජයලත්, චින්තක පතිරණ, ජයනා චාමිනී, සනත් ජානක හේරත්, චන්දන සේනාධිරත්න.රංගනයෙන් එක්වෙති.
 
			        
 
			        