Home » රිදී රැයක තරු බබළයි

රිදී රැයක තරු බබළයි

by Thanushika
January 30, 2025 8:48 am 0 comment

සිනෙස්ටාර් පදනම සංවිධානය කළ විසි හතර වැනි වරටත් පවත්වන ලද රිදී රැයක් ප්‍රසංගය පසුගිය දින අති උත්කර්ෂවත් අන්දමින් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජ්‍යේෂ්ඨ, ප්‍රවීණ රංගන ශිල්පීන් සහ කලාකරුවන් වි⁣ශේෂ ආරාධිතයන් පිරිවරා ලක්ස් සන්නාමය පෙරටු කරගෙන රැඟුම් ගැයුම් මැද පැවැත්විණි. එහිදී ප්‍රථම වතාවට AI තාක්ෂණයෙන් රුක්මණී දේවී, ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම වේදිකාවට ගෙන ඒමද සුවිශේෂ සිදුවීමක් විය.


nissankamax@gmail.com

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

editor.sarasaviya@lakehouse.lk

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT