මාධ්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
පුංචි අපේ ශ්‍රද්ධා -ඩබ්. ඒ. රොෂාන් මධුසංඛ වන්නිආරච්චි – ශ්‍රද්ධා ටීවි
පොඩ්ඩෝ වැඩ්ඩෝ – පී. ජී. හර්ෂණී නිමාලි බණ්ඩාර – සියත ටීවී
Kids First – චන්ද්‍රිකා කාරියවසම් – සිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කී‍්‍රඩා වැඩසටහන
Serving Hope – සුමින්ද තාරක ජයසේකර – ටීවී දෙරණ
කි‍්‍රකට් ගමට – ජයමිණි ඉලේපෙරුම – ජාතික රූපවාහිනිය
ආයුබෝවන් ශී‍්‍ර ලංකා (කි‍්‍රකට් ගහන්න අත් දෙකම ඕනෙද) – අංජන උදිත් විජේකෝන් – ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
ජීවිතයට විද්‍යාව – කේ. සී. සාරංග – අද දෙරණ
ජාතික පාසල – ගණිතය (පරිමාව) -නිලුෆා මොහොට්ටි – ජාතික රූපවාහිනිය
ජාතික පාසල – තාක්ෂණවේදය (O/L) සංඛ නිරෝෂණ- ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
සජ්ඣායනා – Season 4 (චන්ද්‍රානි ගුණවර්ධන වැඩසටහන) ධනේෂ් උපුල් / ඊ. විරාජ් ජයමාන්න – සිරස ටීවී
කි‍්‍රස්මස් with Pereras විමුක්ති රුද්‍රිගු – ටීවී දෙරණ
ජාන – අමල් පෙරේරා / නදිමාල් පෙරේරා වැඩසටහන – චින්තක ගම්ලත් – හිරු ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම
රිදී මකරා – නිල්නුවන් ගජනායක – හිරු ටීවී
තුහිරාවි – බුද්ධික සම්පත් ෆොන්සේකා -ජාතික රූපවාහිනිය
නිල් කුරුමිට්ටෝ – අනුරාධ සිගේරා – ටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
වාරේ – අසේල බණ්ඩාරනායක – ජාතික රූපවාහිනිය
අලි වැටෙන් එහා – ශෂිකා රාජපක්ෂ / සවින්ද්රාන විරානි / සහන් ද අල්විස් – සුපී්රම් ටීවී
15 වසරකට පසු LTTE පුනරුත්ථාපනය – කේ. සී. සාරංග- ටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
මේක පුදුම ලෝකයක් ඉන්දික ප්‍රසාද් / ඒෂාන් කාවින්ද – හිරු ටීවී
ලෝකය සහ ලෝකයෝ සුනෙත් වෙඩිවර්ධන – ටීවී දෙරණ
සංයුග – සුමින්ද තිලකසේන – ජාතික රූපවාහිනි
වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය
හී සැරය – ජාතික ලැයිස්තුව – ඩබ්ලිව්. ඒ. බී. ප්‍රගීත් පෙරේරා -ස්වර්ණවාහිනිය
ඔබේ දැනගැනීම පිණිස – කොළඹ අක්ෂි රෝහල ගයාන් බුද්ධික ඇල්ලගොඩ – ස්වාධීන රූපවාහිනිය
සියත ටෙලිවැකිය – ඔවාදෙනු පරහට ලාල් හේමන්ත මාවලගේ – සියත ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථිකා වැඩසටහන
රිද්ම – අනෝමා වීරසේකර – ජාතික රූපවාහිනිය
ටාගට් – ඉන්දික වීරකෝන් – ස්වාධීන රූපවාහිනිය
Rebuild Sri Lanka රිලවුන් පිළිබඳ වැඩසටහන – එස්.එම්. එරන්න රුක්මාල් බණ්ඩාර මල්ලව -ටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති විකාශය
අද දෙරණ 6.55 – ටීවී දෙරණ
සිරස News 1st – සිරස ටීවී
හිරු ප්රවෘත්ති 6.55 – හිරු ටීවී
ස්වර්ණවාහිනී Live @ 8 – ස්වර්ණවාහිනිය
වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
දෙරණ 60+ – විමුක්ති රුද්‍රිගු – ටීවී දෙරණ
හිරු Star (Season 4) – චින්තක ගම්ලත් / බිහාර ප්‍රසන්න – හිරු ටීවී
Super Heros – ඊ. විරාජ් ජයමාන්න – සිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක (සිංහල)
සනෝජ් මුතුමාල් – සිරස ටීවී
පී. කේ. දුමින්ද ලක්මාල් – සියත ටීවී
නජිත් මාතරගේ – ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා (සිංහල)
නිමාෂා අමරරත්න- හිරු
ෆාතිමා නස්රීන් – ස්වර්ණවාහිනිය
W.M.M.M දිනූෂිකා ප්‍රමෝදා සිල්වා – ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
කි‍්‍රස්ටිනා රත්නම් – ශක්ති ටීවී
මොහොමඩ් මුනාස් මොහොමඩ් හස්ලි – වසන්තම් ටීවී
නාගරත්නම් තීබදර්සිනී – නේත්‍රා ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංගී්රසි)
තෙරුණි ආශ්චර්යා කරුණාරත්න – TV 1
ෆාතිමා ෂරීෆා තාහීර් – Channel I
ෂෙවොන් පෙරේරා – Channel I
මාරියම් ගුණවිජයා – TV 1
වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන
Sri Lanka Got Talents – ධනේෂ් උපුල් / සුසන්ත සෙනෙවිරත්න – සිරස ටීවී
Voice Kids – වරුණ කරුණාරත්න / සමිත් බස්නායක / ලිලාන් රත්නායක- සිරස ටීවී
sri Five Million Money Drop (Season 2) – ධම්මික ෆොන්සේකා / කාංචනි පල්ලෙපිටිය – සිරස ටීවී
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)
නාරද බක්මීවැව – ජාතික රූපවාහිනිය
සාරංග දිසාසේකර – හිරු ටීවී
ඔමායා කෝවිලගොඩගේ – සිරස ටීවී
පමුදි සම්භාෂි අපෝන්සු – සිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)
එස්.ශාලිනී පිල්ලයෙි – වසන්තම් ටීවී
ප්‍රනීතා කෝනේෂ්වරන් – නේත්‍රා ටීවී
මරිය ජෙයමන් – නේත්‍රා ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංගී්රසි)
ෆාතිමා ෂරීෆා නාහීර් – Channel 1
නවේක්ෂා ගුණසේකර -TV 1
මරියලා වැන්ඩොර්ට් – වසන්තම් ටීවී
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංග රචනය
ශාලිත ගුණවර්ධන – වියළි -ජාතික රූපවාහිනිය
සනීර දිනේෂ් – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය
බුවනෙක රණවීර – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය – කලා අධ්‍යක්ෂණය
සරත්චන්ද්‍ර ජයවීර – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී
මනොජ් වික්‍රමසිංහ – මීයා – ස්වාධීන රූපවාහිනිය
මංජුල අයගම – වියළි – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගතකිරීම
එල්. ඒ. ජයසේන – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය
චතුරංග පෙරේරා – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී
හිමාල් කරුණාතිලක – මීයා -ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
සිසිකිරණ පරණවිතාන – අපි -ජාතික රූපවාහිනිය
චරිත් අබේසිංහ – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී
චන්දන ජයසිංහ – වියළි – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
සමන් ඇල්විටිගල – මීයා – ස්වාධීන රූපවාහිනිය
බුද්ධික රණසිංහ – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය
ඉන්දික ජයවර්ධන – වියළි – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
ගයාන් ගණකධාර – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය
දර්ශන රුවන් දිසානායක – වියළි – ජාතික රූපවාහිනිය
මුවිඳු බිනෝයි බෝ සෙඩ් කිඩ් – මීයා – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල – සුසුම් රස්තියාදුව (ගීතය – සිහින බාඳුරා මලක්) – ස්වර්ණවාහිනිය
ලක්ෂාණන් වත්තුහේවා – බැක්සයිඩ් (ගීතය – මල් කැකුලකට විස දෙබරෙන් ඇන්නා) – ස්වාධීන රූපවාහිනිය
අභිෂේකා විමලවීර (ගීතය – සපත්නීරෝෂයක්) Take Care -ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
සාලිය ඉලංගසිංහ – බැක්සයිඩ් (ගීතය – මල් කැකුලකට විස දෙබරෙන් ඇන්නා) -ස්වාධීන රූපවාහිනිය
තුසිත් සිම්ප්සන් වියළි (ගීතය – දෑස අගට පිණි ඉහිලා) -ස්වාධීන රූපවාහිනිය
සූර්යා දයාරුවන් – දිවිතුරා (ගීතය – යෞවන කාලේ) – හිරු ටීවී
අතුල අධිකාරි – දිවිතුරා (ගීතය – මම හිතක්) – හිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
හංසනී කන්දෙගෙදර – වියළි – (ගීතය – දෑස අගට පිණි ඉහිලා) – ජාතික රූපවාහිනිය
අභිෂේකා විමලවීර – Take Care (ගීතය – සපත්නීරෝෂයක්) – ස්වාධීන රූපවාහිනිය
ෆැලන් ඇන්ඩ්‍රියා – තත්පරයක් දෙන්න (ගීතය – තත්පරයක් දෙන්න) – ස්වාධීන රූපවාහිනිය
අයේෂා ජයලත් සිහිනය ඔබේමයි (ගීතය – සඳ අහස වසාගෙන) -ටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
සරත් කොතලාවල – වියළි – (කරුණාපාල) – ජාතික රූපවාහිනිය
අනුරාධ මල්ලවාරච්චි – සඳමාලි ඒත් මං පනපිටින් (ජීවා) -ස්වාධීන රූපවාහිනිය
සමන්ත පරණලියන – තත්පරයක් දෙන්න – (වන්නකු) -ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
චන්දිමා කරුණාදාස – වියළි (කාන්ති)- ජාතික රූපවාහිනිය
දුලීකා මාරපන – බැක්සයිඩ් (අයිරාංගනී) – ස්වාධීන රූපවාහිනිය
සේමිනි ඉද්දමල්ගොඩ – තත්පරයක් දෙන්න (බ්‍රිජට්) – ස්වාධීන රූපවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
දර්ශන් තවරාජා – See You (විරාත් / සාෂා) – ස්වර්ණවාහිනිය
මන්රුචි සිරිවර්ධන – මීයා (මනියා) – ස්වාධීන රූපවාහිනිය
දිදුල ඉඳුවර – බැක්සයිඩ් (කවින්දු)- ස්වාධීන රූපවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
තිවංකා නානායක්කාර – මීයා (බිමා) – ස්වාධීන රූපවාහිනිය
සුගන්ධි වොසාදි (මෞලි) – ස්වර්ණවාහිනිය
දසුනි නවෝද්‍ය – මී මැස්සා (භාග්‍ය) -සිරස ටීවී
වත්සලා ජයසිංහ – සුසුම් රස්තියාදුව (ජීවන්ති) – ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
පි‍්‍රයන්ත සිරිකුමාර – බැක්සයිඩ් (නාරද) -ස්වාධීන රූපවාහිනිය
අකලංක ප්‍රභාෂ්වර -වියළි (කළුවා) – ජාතික රූපවාහිනිය
විශ්වජිත් ගුණසේකර – සුසුම් රස්තියාදුව (භාතිය) – ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
තරින්දි ප්‍රනාන්දු – වියළි (මාලා) – ජාතික රූපවාහිනිය
ශලනි තාරකා – See You (නේහා / නෙතුමාලි) – ස්වර්ණවාහිනිය
දිනිති වල්ගමගේ – සුසුම් රස්තියාදුව (ගිම්හානි) -ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
අරුණ ප්‍රේමරත්න – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය
ලක්ෂාණන් වත්තුහේවා – බැක්සයිඩ් – ස්වාධීන රූපවාහිනිය
චින්තන ධර්මදාස – මීයා – ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ජෝ දිසානායක – බැක්සයිඩ් – ස්වාධීන රූපවාහිනිය
චින්තන ධර්මදාස / මුවිඳු බිනොයි – මීයා – ස්වාධීන රූපවාහිනිය
චන්දන ඉරුගල්බණ්ඩාර – වියළි- ජාතික රූපවාහිනිය
පි‍්‍රයන්ත ප්‍රනාන්දු – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය
මීයා රන්දුලා ඩී. සිල්වා / රවිණි ජිනදාස – ස්වාධීන රූපවාහිනිය
සුසුම් රස්තියාදුව – කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ – ස්වර්ණවාහිනිය
වියළි – දිලූපා නිරෝෂනී ද අල්විස් – ජාතික රූපවාහිනිය
බැක්සයිඩ් – අශෝක් ජයකොඩි – ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය
මොහොතකට පෙර – දිලූක ප්‍රසාද් ගුණතිලක – ස්වාධීන රූපවාහිනිය
පැඟිරි සුවඳ – දිලූක ප්‍රසාද් ගුණතිලක – ජාතික රූපවාහිනිය
ජීවිතයක නිමේෂයක් – ආනන්ද අබේනායක – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය
ලාවන්්ය අතුල පීරිස් – ටීවී දෙරණ
පරිණත වසන්ත වීරද්දන – හිරු ටීවී
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න