55
සේනාන් විමලවීරගේ අධ්යක්ෂණයෙන් සහ කවීෂ සන්දීපගේ තිර රචනයෙන් නිර්මාණය වූ ‘ මාරක සර්කස්’ සතියේ දිනවල රාත්රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
මෙහි කැලුම් ශ්රී , චාපා විජේසිංහ, සුලක්ඛනා හේරත්, අනුෂ්ක ඉඳුනිල්, ධර්මප්රිය ඩයස්, ප්රියන්ත සෙනෙවිරත්න, චන්දික නානයක්කාර, ෆර්නි රෝෂිණී, වත්සලා දියලගොඩ , දිදුල ඉඳුවර යන රංගන ශිල්පීන් රංගන දායකත්වය සපයති.