නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මායා දැල’ හෙට 16 වැනිදා පානදුර පුරහලේදී සවස 3.30 සහ 06.30 වේදිකාගත කෙරේ. පසුදින 17 වැනිදා සවස 3.30 සහ 6.30 දර්ශන වාර දෙකක් ලෙස ටවර් හෝල් රඟහලේදී වේදිකාගත කෙරේ. උදිත ගුණරත්න, ගාමිණී ජයලත් මොනිකා සේරසිංහ, කපිල ගාමිණී ජයසිංහ, තාරිකා ද සිල්වා, කසුන් කාරියවසම් රංගනයෙන් එක් වෙති. සංගීත අධ්‍යක්‍ෂණය නවරත්න ගමගේ ගෙන් වන අතර ගායනය දුමාල් වර්ණකුලසූරියගෙනි. වාසනා බණ්ඩාර අංග රචනයෙන්ද, ගාමිණී ප්‍රේමචන්ද්‍ර ආලෝක කරණයෙන්ද, බන්දුල ආතාවුදහෙට්ටි පසුතල නිර්මාණයෙන් ද, ශබ්ද පරිපාලනය චන්න ජයනෙත්ති ගෙනින්ද, කසුන් කාරියවසම් වේදිකා පරිපාලනයෙන් ද එක්වේ.
567
previous post
