115
ආලෝක සම්පත් රචනා තොට අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍යය නිර්මාණය මරු නෙවෙයි බොරු වේදිකා නාට්‍ය මුහුරත් උලෙළ පසුගියදා කොළඹදි පැවැත්විණි.
නිල්මිණි කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, සුදර්ශන බණ්ඩාර, කපිල සමරකෝන්, මදුෂාණි වික්‍රමසිංහ, සුදර්ශන ක්‍රිෂාන්ත, යසන්ත කරුණාරත්න, ආලෝක සම්පත් රංගනයෙන් එක්වෙති.
වේදිකා පරිපාලනය බුද්ධික රණතුංග, බුද්ධිමා අබේසිංහ, ඇඳුම් නිර්මාණය, හසනි සිවුරංගි ආලෝකකරණය, නෙත්මි අයත්මා රණසිංහ, නර්තන නිර්මාණය සහ බෙර වාදනය, යුරේසන් පෙරේරා, සංවිධානය වෝටර් මාක් ක්‍රියේෂන්ස් ගෙනි.