162
මාධ්‍යවේදිනි මයුරි ලියනගේ විසින් රචිත නව තම කෘතිය අයෝමත්‍ර පසුගිය දින මහවැලි කෙන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. එහිදි ප්‍රධාන දෙසුම් ප්‍රවීණ සිනමා ටෙලි නාට්‍යය අධ්යක්ෂ සුදත් රෝහණ. ප්‍රවීණ මාධ්‍යවේදිනි මනෝහාරි හේවාවසම්. දෙරණ මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති අංශයේ සාමාන්යධිකාරිනි වසන්තී නානායක්කාර. මනෝඋපදේශිකා අනිෂා ජයකොඩි, පොත් ප්‍රකාශිකා සමුද්‍රිකා ද සිල්වා පැවැත්වූහ.
