Home » මයුරි විශ්‍රාම ගිය දා

මයුරි විශ්‍රාම ගිය දා

by Thanushika
February 6, 2025 11:30 am 0 comment

වසර 38 ක සේවා කාලය නිමා කරමින් සහන නිවේදිකාවක් ලෙස පිවිස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් දක්වා පැමිණි ජ්‍යේෂ්ඨ සම්මානනීය මාධ්‍යවේදිනී මයුරි අබේසිංහ මහත්මිය විශ්‍රාම යෑම නිමිත්තෙන් ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කළ උත්සවයක් පසුගිය දින ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්විණි

සභාපති මහාචාර්ය උදිත ගයාශාන් අධ්‍යක්ෂ ජනරාල් ධම්මින්ද කුමාර ඇතුළු හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, හිටපු ප්‍රවීණ ජනප්‍රිය ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය ගායක ගායිකාවන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් මෙදින සහභාගි වුහ.
මෙහි ප්‍රධාන දෙසුම සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් පවත්වන ලදී

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT