ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මහේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වූ මන්දාරා සිනමා පටය ආදායම් වාර්තා තබමින් දිවයින පුරා පේ්රක්ෂක ප්‍රතිචාර මැද දින100 පසුකරයි.
බිමල් ජයකොඩි, සේමිණි ඉද්දමල්ගොඩ, චූලක්ෂි රණතුංග, චාන්දනි සෙනවිරත්න, ලක්ෂාන් මෙන්ඩිස්, නයනා හෙට්ටිආරච්චි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මේඝ සූරියආරච්ච්, ඩිනක්ෂි ප්‍රියසාද්, චින්තක වාස් ඇතුළු රංගන ශිල්පින් සමඟ අංජනා සත්‍යාංගනී, චනුම් ජයකොඩි, කසුන් මලිත්, මල් මන්දිව්, මෙතික නවීන්, කවිෂ උදාර ළමා රංගන ශිල්පීන් රංගනයෙන් එක්වෙති.
හර්ෂණ වික්‍රමසිංහ අධ්යක්ෂණ කළ ආචාර්ය සුමින්ද ලෝව් සහ සමන් ධර්මවංශ නිෂ්පාදනය කළ හොරා අංකල් සිනමා පටය දින 100 පසු කරයි. මේවන විට දි ආදායම් උපයමින් දිවයින පුරා සිනමාශාලා 20 තිරගත වනු ඇත.
මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, ජනක කුඹුකගේ, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, සමන් ධර්මවංශ, ජයරත්න ගලගෙදර, අශිකා මතසිංහ, දොන් ගයි, රයන් වැන්රොයන්, දයා වයමන් සහ කුලසිරි මල්ලිකාරච්චි, සනුල්යා දන්තනාරායන, නෙත්ප්‍රිය මධුභාෂිත, දෙවිදි සතිෂ්කා ළමා චරිත නිරූපණය කරති.