144
වෘත්තියෙන් වරලත් සිවිල් ඉංජිනේරුවකු වන ඕස්ට්‍රේලියාවේ මහා මාර්ග අධිකාරියේ ව්‍යාපෘති සංවර්ධන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබන කමල් වීරතුංගගේ නවතම ග්‍රන්ථය මනස් පුත්‍රයාගේ මාලිගය පසුගිය දින ජනගත කෙරිණි.
මෙම ග්‍රන්ථයෙන් ලැබෙන මුළු ආදායම ශ්‍රී ලංකාවේ නැගීගෙන එන දක්ෂ යොවුන් නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරිණියකට අතදීම පිණිස යෙදවීමට කතුවරයා බලාපොරොත්තුවේ. මෙය සූරිය ප්රකාශනයකි.