110
කීර්ති බණ්ඩාරගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන මහාචාර්ය සාගර කරුණාතිලකගේ නිෂ්පාදනයද සම නිෂ්පාදනයෙන් ආචාර්ය සමන්ති සාගරිකා එක්වන මනමාල කුරුල්ලෝ, සැප්තැම්බර් 14 වැනිදා මරදාන ටවර් රඟහලේදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.