ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රය පෝෂණය කිරීම උදෙසා ඉටුකරන ලද අනූපමේය නිර්මාණ කාර්ය භාරයත් සබරගමු පළාතේ ජන්ම ලාභය ලැබූ ජාතික තලයේ කලාකරු ලෙසත් කළ නිර්මාණ මෙහෙවර උදෙසා සබරගමු විශ්වවිද්‍යාලයේ 29 වැනි සංවත්සර මහෝත්සවයේදී ප්‍රවීණ සම්මානනීය වේදිකා ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණවේදී ආචාර්ය පරාක්‍රම නිරිඇල්ලට පසුගිය දින විශ්ව විද්‍යාලයේ උප කුලපතිතුමා, ආචාර්ය මඩුල්ල හා විශ්ව විද්‍යාලයේ ප්‍රජාව විසින් විශේෂ ගෞරව සම්මානයෙන් එම විශ්ව විද්‍යාලයේ පිරිනමනු ලැබීය. මෙයට සමගාමීව පරාක්‍රම නිරිඇල්ල විසින් සිදු කළ මෙහෙවර උදෙසා ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදය,,ගෞරව සම්මානයක් දහතුන් වැනි ටෙලි නිස විධායක සභාවේදී පිරිනමන ලදී.
209
previous post
වාලම්පුරිය පිටපිට සිනමාවේ වාර්තා තබයි
next post
