82
ඉලංගෝ රාම්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන නෙලුම් කුලුන සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින කොළඹ ඉස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් මේ සඳහා සහභාගී විණ. මෙතෙක් දේශීය සිනමාවේ දැකිය නොහැකි තේමාවකින් යුත් නිර්මාණයක් වූ නෙලුම් කුලුන ඉදිරියේදී දෙමළ බසින් ප්‍රතිනිර්මාණය වීමට නියමිත අතර හා තෙළිගු, හින්දි, මලයාලම් බසින් ද හඬ කැවීමටද නියමිතය.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න