154
කසුන් චන්ද්‍රනාත් පතිරණගේ ත්‍රිමාණ සජීවීකරණ සිනමා පටය ‘නතාරි’ පූර්ව ප්රචාරක පටය එළිදැක්වීම පසුගිය දින ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේදී පැවැත්විණි.
බිමල් ජයකොඩි, සුරංගා රණවක, රේණුකා බාලසූරිය, කලණ ගුණසේකර, අතුල ජයසිංහ, කසුනි කාවින්දි, අයිශාරා අතුකෝරල, තිලක්ෂණි රත්නායක, මනෝජා ප්‍රනාන්දු, ශ්‍යාමලී ලිවේරා, හසලක තුෂාර, ලක්මාල් වීරසිරි, ෂාන් අරෝෂ හඬ නළුවන් ලෙස කටයුතු කරන අතර හඬ නළු අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ අතුල ජයසිංහ විසිනි. ‘නතාරි’ නිෂ්පාදනය ප්‍රභා වීරසේකරගෙනි.