367
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා පටය වන දේවි කුසුමාසන විශේෂ මාධ්‍ය දර්ශනය වත්තල රාම් සිනමා ශාලාවේදී පසුගිය දින පැවැත්විණි. ඹ්ඪජච නපධඤභජබඪධද නිෂ්පාදනයන් ලෙස ඡ්ඒර්‍ථ ඇතුළු සියලුම සිනමා ශාලාවල අද 22ක සිට තිරගත වීම ඇරඹේ.