26
වසන්ත මොරගොඩ නාට්‍ය නිර්මාණ දෙයියොත් දෙලොවක මැයි 04 වැනිදා සවස බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගත වේ.
මෙහි මොරගොඩ, හෂනිකා, කීර්ති, බිහාරා, තත්යා, රංගන සහ සමින්ද රංගනයේ යෙදෙති.