Home » දම්මිත්ගේ ‘බෆලෝ ට්‍රැවල්ස්’හෙට සිට රිදී තිරයට

දම්මිත්ගේ ‘බෆලෝ ට්‍රැවල්ස්’හෙට සිට රිදී තිරයට

by Thanushika
October 24, 2024 9:29 am 0 comment

දම්මිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටය හෙට සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවීම ආරම්භ වනු ඇත.
රංගනයෙන් බන්දු සමරසිංහ, ජෝර්ජ් ග්ලෙන්ඩොර්ෆ්, මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි, ධම්මිත් ෆොන්සේකා, දිලුක්ෂි වීරප්පෙරුම, නවීන් සෞම්‍ය (ළමා), රොනී ලිච්, ශ්‍රියා කළුබෝවිල, ප්‍රියංකර පෙරේරා, කාංචන සමරසිංහ, චාමිකර බොකරිගොඩ, පරාක්‍රම ජයසිංහ, කුමාර්ද සිල්වා, ඉසුරු ෆොන්සේකා, වසන්ත අදිකාරිනායක, සමන්ත කේ.පතිරණ, දමිත් චන්දන, එන්.චාන්දනී මල්ලිකා, යදේශ් ජයසූරිය, අන්ක් ග්ලෙන්ඩොර්ෆ්, ඩේව් වැන් ගැරට්, හැරියට් කුවිබ්ස්, ඩේසි වයිට්, චතුරිකා පෙරේරා, දිමුතු චින්තන, මයුර මහේෂ්, ධනංජය රාජපක්ෂ, රංග රතුවිතාන, සදිරේඛා වීරසිංහ, ෂලනි තලාශා දායක වෙති.

කතා රචනය – රාජ් රණසිංහ, තිර රචනය සහ සහය අධ්‍යක්ෂණය – නිශාන්ත වීරසිංහ, කැමරා අධ්‍යක්ෂණය, -රාජා සයියද්, සංස්කරණය – අජිත් රාමනායක, වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර, කලා අධ්‍යක්ෂණය – සුනෙත් නන්දලාල්, අංග රචනය – ඩී.ජයතිස්ස, සංගීත අධ්‍යක්ෂණය – නිසල් ගංගොඩගෙ, ගී තනු නිර්මාණය – නිසල් ගංගොඩගේ, ලෙලුම් රත්නායක, ගීත පද රචනය – වජිර ජයවර්ධන, හෙක්ටර් විජයසිරි, නිලාර් එන් කාසිම්, ගීත ගායන – බන්දු සමරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ලෙලුම් රත්නායක, කැමරාකරණය – ජී.නන්දසේන, කැමරා සහාය – සඳරුවන් ජයතිලක, චානක සේනාධීර, කැමරා ෆෝකස් පුලර් – චන්දන තන්ෂික මාධවවික්‍රම, දෙවන කැමරා ඒකක සිසිකිරණ පරණවිතාන සහය – අමිල චන්දන, ආලෝකකරණය – නයන බන්දුසේන, ආලෝකකරණ සහය – සුසන්ත කුරුව්ට,සුමිත් සුරංග, පැතුම් ගමගේ, ඇඳුම් නිර්මාණය – වින්දසා ෆොන්සේකා, සුනෙත් නන්දලාල්, ශබ්ද සැකසුම – සසික රුවන් මාරසිංහ නර්තන වින්‍යාසය – (මොනරියෝ) චන්න විජේවර්ධන, කොණ්ඩා මෝස්තර – සමිතා දිල්රුක්ෂි, (රමණි ප්‍රනාන්දු, රූපලාවණ්‍යාගාරය), නිශ්චල ඡායාරූප – ඊ තිරූ සෙල්වම් කලා අධ්‍යක්ෂණ සහාය – ටී.කේ සමරතුංග, ප්‍රදීප් උදය කුමාර, කැමරා සහ උපකරණ – ෆයින් විෂන්, මධූ වැලිවිට, සංස්කරණ සහය – අමිල රණවීර, උපසිරැසි (ඉංග්‍රීසි) – වින්ද්‍යා ෆොන්සේකාගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT