194
අනුර ජසෙන්තු ලියන හිමිකාරත්වය දරන නීලා බයි ලයිට් සිනමාශාලාව නව 3ච් ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව අති විශාල පුළුල් තිරය සමඟ ච්ධතඡර ඉභපපධභදඤ 7.1, ශබ්ද පද්ධතිය, ඕධය ආසන සහිත අංග සම්පූර්ණ ආසන 180 කට වැඩි වන නවීනතම මිනි තියටර් සංකල්පයෙන් සමන්විත සිනමා ශාලාවකී.
ලයිට් සිනමා සමාගමට වසර පහළොවක් පිරීම නිමිතිකොටගෙන එයට සමගාමීව එම සමාගමේ පහළොස්වන සිනමා ශාලාව ලෙස නිලා බයිට් විවෘත වෙයි.
සිනමාශාලාවේ ප්රථම සිනමා ප්රදර්ශනය ලෙස වාසවබදුගේ අධ්යක්ෂණය කළ ‘නීරා’ චිත්රපටය ප්රදර්ශනය කෙරේ.
