116
ගාල්ල ශ්‍රී හෘදයා කන්‍යාරාම විද්‍යාලයේ සියවස අනුස්මරණ ශාලාවේ අලුත් වැඩියා කටයුතුවලට ආධාර පිණිස ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘තව දවසක් හමුවී’ සංගීත ප්‍රසංගය 6.30ට එම විද්‍යාලයීය සියවස් ශාලාවේදී පැවැත්වේ.
ඇරෝ සංගීත කණ්ඩායමේ සංගීතයට ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සහ ඔහුගේ දියණිය වරුනි පැස්කුවෙල් ගීත ගායනයෙන් එක්වෙති.