29
අප අතරින් වෙන්ව ගිය සුප්රකට ගායන ශිල්පී නිහාල් නෙල්සන් සිහිකරමින් කලාකරුවන් රැසක් පසුගිය දින ඔහුගේ පුත්, ගායන ශිල්පී තරංග නෙල්සන් සමඟ එක්ව ඔහු ගැයූ ගීත යළි ගායනා කරමින් සුහද හමුවක් නිවසේදී පැවැත්විණි. එයට සමගාමීව තරංග නෙල්සන් ගේ දියණියගේ උපන්දින සාදයද එදිනම සැමරිණ. මේ එහි විශේෂ අවස්ථායි.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න