64
ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවාගේ ‘අමුතු දීගේ’ නවකතාව ඇසුරින් සිනමා සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලිනාට්‍යය වන ‘අමුතු දීගේ’ එළැඹෙන 16 වැනිදා සිට ජාතික නාලිකාව ඔස්සේ විකාශය ඇරැඹේ.
පාලිත සිල්වා, නලින් ප්‍රදිප් උඩවෙල, ෆර්නි රෝෂිණි, සංජය මොරමුදලි, සුගන්දි ඕෂනි, හංසමාලා ජනකි, හර්ෂිකා රත්නායක, චානුක ප්රබුද්ධ, ක්‍රිෂාන් පෙරේරා, දුෂ්‍යන්ති සේවික්‍රම, ඔෂිකා පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, කැමරාකරණය මංජුල වනසිංහ, තිර පිටපත රචනය ප්‍රබෝද්‍යා වන්නිආරච්චිගෙනි.