6
ගයාන් ෆනෑන්ඩු කෙටි සිනමා නිර්මාණයක් වන ලොසින්ජර් කෙටි චිත්‍රපටය අන්තර්ජාතික 43 බූසාන් කෙටි චිත්‍රපට උලෙළ 42 42 Kurzfilm Festival Hamburg 56 Tampere Film Festival ඇතුළු චිත්‍රපට උලෙළවල් කිහිපයක් නියෝජනය කළේය. ඒ අතරින් 15th Agenda 14 Short Film Festival – හිදි ලොසින්ජර් අවසාන වටය සඳහා නිල වශයෙන් තේරී පත්ව ඇත.
