231
2024 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළෙදී වැඩිම සම්මාන ගණනක් දිනූ ‘කොටු’ නාට්‍යය මැයි මස 24 වැනිදා බොරැල්ල පුංචි තියටර් හිදී සවස වේදිකා ගත කෙරේ.
දුමින්ද නවරත්න, මධුෂාන් නානයක්කාර, අමා විජේසේකර, ශ්‍යාමලී කල්හාරි, ජයනාත් බණ්ඩාර, චමින්ද බටුකොටුව, තිළිණි ජයමාලී, දුමින්ද ශ්‍රීකාන්ත් සහ තිළිණි කෞශල්‍යා රංගනයෙන් දායක වෙති. කොටු වේදිකා නාට්‍ය අසංක සායක්කාරගේ අධ්‍යක්ෂණයකි.