170
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා අධ්‍යක්ෂණය චන්දරේගේ වයිෆ් නුදුරේදීම තිරගත වීමට නියමිතයි.
මෙහි නදීශා හේමමාලි, සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලීකා මාරපන, දිනූපා කෝදාගොඩ, තෙනුක රාමවික්‍රම (ළමා), ජයනාත් බෝදාහංදි, මරියා අප්පුහාමි (ළමා නිළි), වෙරෝනිකා අප්පුහාමි (ළමා නිළි), ලිලී අප්පුහාමි (ළමා නිළි) සහ ජෙහාන් අප්පුහාමි රංගනයෙන් දායක වෙති. මෙහි පිටපත ප්‍රසන්න ජයකොඩි සහ රුචිරා විජේසේන ගෙනි. ඩ්රනපච Hypra Entertainersවෙනුවෙන් චන්දරේගේ වයිෆ් නිෂ්පාදනය කර ඇත්තේ රුචිරා විජේසේන සහ චන්දන විජේසූරිය විසිනි.