10
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න ඩී. පිලිප් සැප්තැම්බර් 22 දා අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 24 දා (ඊයේ) පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදුකරන ලදි.
කරුණාරත්න ඩී. පිලිප් රාජ්‍ය සම්මාන දිනූ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු, ගත් කතුවරයෙකු. චිත්‍රපට පිටපත් රචකයෙකු වශයෙන් අංශ ගණනාවක දස්කම් පා ඇත.