248
			
				            
			        
    සරත් දික්කුඹුර නාට්‍ය නිර්මාණයක් වන ‘කතරගම ප්‍රේමා’ වේදිකා නාට්‍යය එළැඹෙන 16 වැනිදා දර්ශන වාර 02 ක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ. මෙම වේදිකා නාට්‍යයට රංගනයෙන් ක්ලීටස් මෙන්ඩිස්, සරත් දික්කුඹුර, ශාලිකා එදිරිසිංහ, කුමාරි මුණසිංහ, අජිත් ලොකුගේ, යෂ් වීරසිංහ, ශ්‍රී ලාල් ඩයස්, රොහාන් විජේසේකර, දොංගයි සහ මලීෂා බණ්ඩාර දායක වෙති.
 
			        
 
			        