352
			
				            
			        
    උපුලිත ගලහිටියාව, කුමාරි මුණසිංහ ආදි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලීය ශිෂ්‍යයන් සංවිධානය කරන කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යය ජනවාරි 25 වන දින ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දී වේදිකා ගතවේ. තම පාසැල වෙනුවෙන් කරන මහගු සේවයක් ලෙස මෙම නාට්‍ය වේදිකාගත කරනු ඇත. නිෂ්පාදනය ප්‍රේමදාස ජයකොඩි, නාට්‍ය අධක්ෂණය සරත් දික්කුඹුර, සංගීතය විජේසුන්දර වේරගොඩ, රංගනය සහ ගීත ගායනය කුමාරි මුණසිංහගෙනි.
 
			        
 
			        