37
ජගත් පී විජේවීර නාට්‍ය නිර්මාණයක් වන කක්කුටු දේශපාලනයේ ප්‍රහසනය කක්කුට්ටා මැයි 10 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී සවස වේදිකාගත කෙරේ.
රොඩ්නි වර්ණකුල, ෆර්නි රෝෂනී, ජනක කුඹුකගේ, සමන්, රොහාන් සමඟ මිහිර සිරිතිලක රංගනයෙන් එක්වෙති.
සංගීතයේ ඇන්තනී සුරේන්ද්‍ර, රංග වස්ත්‍ර නිර්මාණය කමල් අද්දර ආරච්චි, වේදිකා පසුතල නිර්මාණය ධනංජය කරුණාරත්නයි.